මුල් පිටුව

පුලියන්කඩවල රජමහා විහාරය

හලාවත ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ පුංචිවිලත්තව ග්‍රාම නිලධාරී වසමේ පුලියන්කඩ වල ග්‍රාමය පිහිටා ඇති  පුලියන්කඩවල රජමහා විහාරය දෙව්රම් වෙහෙර නමින් ද හැඳින්වේ. අනුරාධපුර යුගයේ ආරම්භ විනැයි සැලකෙන මෙහි පැරණි ගොඩනැගිලි සියල්ලම විනාශයට පත්ව තිබේ. විහාර භූමියේ වු ගොඩනැගිලි බොහොමයක් මෑත යුගයේ ඉදිකල ඒවාය. පැරණි දාගෑබ තිබු ස්ථානයේම වර්තමාන දාගෑබ ඉදිකර ඇති අතර විහාර භූමියෙන් අනුරාධපුර යුගයට අයත්, පැරණි ගඩොල්, සඳකඩ පහනක කොටසක්, ශෛලමය බුද්ධ ප්‍රතිමාවක කොටසක්ද ලැබි තිබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූනි 21 වෙනි බ්‍රහස්පතින්දා, 06:22