මුල් පිටුව පුරාවිද්‍යාත්මක සේවා

පුරාවිද්‍යාත්මක සේවා

පුරාවිද්‍යාත්මක සේවා

මහජනයා දැනුවත් කිරීම

  • ප්‍රකාශණ අලෙවිසල
    දෙපාර්තමේන්තු ප්‍රකාශණ, පින්තූර කාඩ්, අත් පත්‍රිකා මිලට ගත හැක. අලෙවිසල සෙනසුරාදා ඉරිදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර අනෙක් දිනවල පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා විවෘතව පවතී.

 

  • පුස්තකාලය
    පුස්තකාලය සෙනසුරාදා ඉරිදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර අනෙක් දිනවල පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා විවෘතව පවතී. මෙය විමර්ශණ පුස්තකාලයකි.

 

  • සම්මන්ත්‍රණ
    සම්මන්ත්‍රණ සදහා කරනු ලබන ඉල්ලිම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්/ අධ්‍යක්ෂ (පොදුසේවා) වෙත ඉදිරිපත් කල යුතුයි.

 

  • ජංගම ප්‍රදර්ශණය
    ප්‍රදර්ශණ භාණ්ඩ හා පුවරු ඇතුලත් ජංගම ප්‍රදර්ශණයක් දෙපාර්තමේන්තුව සංවිධානය කරයි.  මේ සදහා කරනු ලබන ඉල්ලීම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්/ අධ්‍යක්ෂ (පොදුසේවා) වෙත ඉදිරිපත් කල යුතුයි.

ඉහළට

විඩියෝ/ කැමරා බලපත්‍ර

ජායාරූප/ වීඩියෝ ගත කිරීම සදහා කරනු ලබන ඉල්ලීම් දින 03 කට පෙර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්/ අධ්‍යක්ෂ (පොදුසේවා) වෙත ඉදිරිපත් කල යුතුයි.

ඉහළට

පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ

සංවර්ධන ව්‍යාපෘති සදහා අවශ්‍ය වන පුරාවිද්‍යා බලපෑම් ඇගයීම් සමීක්ෂණ සිදු කිරීම සදහා වන ඉල්ලීම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්/ අධ්‍යක්ෂ (ගවේශණ) වෙත ඉදිරිපත් කල යුතුයි.

ඉහළට

වාස්තුවිද්‍යා සංරක්ෂණයන් සදහා ඉල්ලීම්

ස්මාරකවල වාස්තුවිද්‍යාත්මක සංරක්ෂණයන් සදහා වන ඉල්ලීම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්/ අධ්‍යක්ෂ (වාස්තුවිද්‍යා සංරක්ෂණ) වෙත ඉදිරිපත් කල යුතුයි

අවසන් යාවත්කාලීන කිරීම 2015 දෙසැම්බර් 28 වෙනි සදුදා, 09:43