මුල් පිටුව අප ගැන හැදින්වීම

හැඳින්වීම

දැක්ම

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැක්ම වනුයේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ නිසි කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම යි.

මෙහෙවර

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙවර වනුයේ මෙරට පුරාවිද්‍යාත්මක උරුමය කළමනාකරණය කිරීමේ අග්‍රගණ්‍ය ආයතනය වශයෙන් සහ ප්‍රධාන නියාමන ආයතනය වශයෙන් ක්‍රියා කිරීම ය.

පරමාර්ථ

සිය මෙහෙවර සපුරාලීම අරභයා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරමාර්ථ වී ඇත්තේ පහත සඳහන් කරුණු ය.

  • සංවර්ධන සම්පත්
    • මානව
    • ආයතනික
  • සමස්ත ශ්‍රී ලංකා පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා කිරීම.
  • සමස්ත පුරාවිද්‍යාත්මක උරුමයන් ලේඛනගත කිරීම.
    • වැඩ බිම්/ ස්මාරක
    • චංචල පුරාවස්තු
  • ශ්‍රී ලංකා පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය වර්ධනය කිරීම.
  • වැඩබිම්/ ස්මාරක සහ චංචල පුරාවස්තු සංරක්ෂණය කිරීම.
  • පර්යේෂණ
අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූනි 12 වෙනි අඟහරුවාදා, 09:20