මුල් පිටුව

ඇම්බැක්ක අම්බලම

උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇම්බැක්ක දේවාලය අසල ඇති වෙල්යායේ මෙම අම්බලමේ ශේෂයන් දක්නට ලැබේ. මෙහි ගල්කණු පමණක් අද දක්නට ලැබෙන අතර මෙහි ඉතිහාසය ඇම්බැක්ක දේවාලය ඉදිකරන ලද කාලයටම දිව යයි.

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 03 වෙනි සිකුරාදා, 05:09