කොට වෙ‍හෙර වැල්ලවාය

ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ වැල්ලවාය ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාශයට අයත් අළුත්වැව ග්‍රාම‍යේ පිහිටා  ඇත.

හම්‍‍‍බෙගමුව සිට සැතපුම් 04 ක් පමණ උතුරු දිශාවට වූ හම්‍‍‍බෙගමුව - කල්තොට අඩි පා‍රේ ගමන් කළ විට ‍මෙය හමු‍වේ.

මෙම ස්ථාන‍‍‍‍යේ ගල් තලාවක් මත කුඩා චෛත්‍යක් ද එය වටා වූ අධාරක බැම්මක අව‍ශේෂ ද දක්නට ලැබේ. චෛත්‍යය අසළ කළු ග‍ලෙන් ‍නෙළන ලද අඩි 3 1/2  පමණ විශ්කම්භයකින් යුතු චත්‍රයක් ‍‍‍මෙහි දක්නට ලැ‍බේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ඔක්තෝබර් 29 වෙනි සදුදා, 09:33