එමළදෙණිය රජමහා විහාරය

මාතර - අකුරැස්ස - එමළ‍දෙණිය මාර්ගයේ කි.මී. 22ක් ගමන් කිරී‍මෙන් එමළදෙණිය රජමහා විහාරයට ප්‍ර‍වේශ විය හැකි ය. පිටබැද්දර ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාසයට අයත් ‍වේ.

ලෙන් පිළිම ‍ගෘහය තුළ මහනුවර සම්ප්‍රදායේ සිතුවම් දැකිය හැකි අතර එහි පැරණි බිත්ති ගරා වැටී ඇත. පසු කාලීනව පැරණි ගල් උළුවහු කොටස් භාවිත කර එම බිත්තිය ප්‍රතිසංස්කරණය කර ඇත.

සද්ධාතිස්ස රාජ්‍ය සම‍යේදී ඉදිකරන ලද බවට ජනප්‍රවාද පවතී.

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 03 වෙනි සිකුරාදා, 05:08