මැදවච්චිය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදවච්චිය පිහිටා තිබේ. ගෝමරන්නඩවල නගරය පසු කර කි.මී. 2ක් පමණ ඉදිරියට ගමන් කිරීමෙන් පසු වමට ඇති ගුරු පාරේ මෙම ස්ථානයට පිවිසිය හැකි ය. විශාල ලෙස පැතිරුණු ගොඩනැගිලි ‍රාශියකින් යුත් මෙම ප්‍රදේශය පැරණි ආගමික සංකිර්ණයක් ලෙස හැඳින්විය හැකිය. පිළිම ගෙවල්, බෝධිඝර, උපෝසථාගාර, චෛත්‍යය ආදියෙහි නටබුන් විසිරී පවතී. මේ ආශ්‍රිතව 2000 දී පමණ කරන ලද ගවේෂණවලින් යකඩ නිස්සාරණය කළ ස්ථානයක් ද සොයානෙ ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2012 අගෝස්තු 03 වෙනි සිකුරාදා, 05:14