Ministry of Urban Development and Sacred Area Development

Tamil (Sri Lanka)English (United Kingdom)

ප්‍රධාන මෙනුව

ඔබ මෙතනයි : මුල් පිටුව

පූජා භූමී සංවර්ධනයේ ප්‍රගතිය

අනු අංකය නම ගැසට් කර ඇතිද යන වග
හදුනාගත් සංවර්ධනය කරමින් පවතින
සංවර්ධනය කරන ලද
සංවර්ධන ක්‍රියාව මුදල රු.මිලියන
01 අළුවිහාරය, මාතලේ



විශ්‍රාම ශාලාව ඉදිකිරීම 11.5
02 අනුරාධපුර නැවත පදිංචි කරවීමේ වැඩසටහන



නැවත පදිංචි කරවීම 1000.0
03 අරන්තලාව


සංඝවාස සහ විශ්‍රාම ශාලාව ඉදිකිරීම 12.0
04 ඇත් කඳ විහාරය


විශ්‍රාම ශාලාව ඉදිකිරීම 3.0
05 අවුකන රජමහා විහාරය




06 බෙල්ලන්විල අවුකන රජමහා විහාරය

වැසිකිළි පද්ධතිය ඉදිකිරීම සහ පිවිසුම් මාර්ගය වැඩිදියුණු කිරීම 8.5
07 බුද්දන්ගල රජමහා විහාරය


වැසිකිළි පද්ධතිය ඉදිකිරීම
1.5
08 චිත්තවිවේකාරාමය


බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම
4.5
09 Church of Lady of Sorrow, Hambantota


පවතින ගොඩනැගිලි වැඩිදියුණු කිරීම 0.252
10 Church of New Chetti Street



පවතින ගොඩනැගිලි වැඩිදියුණු කිරීම 5.0
11 ධම්මකිත්තිකරාමය, කොට්ටාව


ධාන ශාලාව ඉදිකිරීම 1.0
12 දීගවාපිය රජමහා විහාරය


සංඝවාස සහ වැසිකිළි පද්ධතිය ඉදිකිරීම 13.5
13 දෙල්ගමුව රජමහා විහාරය


වැසිකිළි පද්ධතිය ඉදිකිරීම 3.0
14 දිඹුලාගල රජමහා විහාරය


සංඝවාස ඉදිකිරීම 8.0
15 දිවාගුහාව රජමහා විහාරය


වැසිකිළි පද්ධතිය සහ පිවිසුම් මාර්ගය ඉදිකිරීම 2.0
16 එගොඩ කැළණිය


ඉඩම් අත්පත්කර ගැනීම 14.0
17 ජ්‍යාන්තර බෞද්ධ සම්මේලන ශාලාව, කැළණිය


එහි ගොඩනැගිලි ඉදිකිරීම 810.0
18 කසගල රජමහා විහාරය


වාහල්කඩ ඉදිකිරීම 1.5
19 කතරගම


Drains
15.0
20 කතරගම


ආරක්ෂක වැට ඉදිකිරීම 15.0
21 කාත්තන්කුඩිය


අවුළු ඉදිකිරීම 2.0
22 කැළණිය රජමහා විහාරය




23 කේතුමතී විහාරය, මාතලේ


විහාරය වැඩිදියුණු කිරීම 2.0
24 කොඩිගලකන්ද සේනාස්සනය


පින්ඩපාත ශාලාවේ වාහලය අලුත්වැඩියා කිරීම 0.5
25 කොරතොට රජමහා විහාරය


අලුත්වැඩියා සහ පුළුල් කිරීම 1.99
26 කොස්සින්න රජමහා විහාරය


වාහල්කඩ ඉදිකිරීම
1.2
27 කොට වෙහෙර


පුළුල් කිරීම 1.01
28 Lady of Sorrow Church, Heiyantuduwa




0.4
29 මහියංගනය


Completion of the Museum and Preparing storm water drains 2.0
30 මලපල්ල රජමහා විහාරය. කොට්ටාව


ධර්ම ශාලාව අලුත්වැඩියා කිරීම 0.45
31 මාලිගාවිල රජමහා විහාරය


විශ්‍රාම ශාලාව ඉදිකිරීම 0.5
32 මල්වල ශ්‍රි කල්‍යනාරමය


වාහල්කඩ ඉදිකිරීම
0.60
33 මට්ටකොටුව සින්ද්‍රදි පල්ලිය, පුත්තලම


Provision of infrastructure facilities

34 මාවරගල රජමහා විහාරය


වැසිකිළි පද්ධතිය ඉදිකිරීම 0.5
35 මුල්කිරිගල රජමහා විහාරය


මාර්ග සංවර්ධනය සහ පුළුල් කිරීම 1.5
36 මුන්නේෂ්වරම්


කඩකාමර 10ක් ඉදිකිරීම 3.09
37 මුත්තුමරී අම්මාන් කෝවිල


කෝවිල වැඩිදියුණු කිරීම 6.0
38 නාරංගොඩ පාලුව පූරාණ විහාරය


වැසිකිළි පද්ධතිය සහ වාහල්කඩ ඉදිකිරීම
2.0
39 නවගමුව රජමහා විහාරය


කඩකාමර 30ක් ඉදිකිරීම
9.95
40 Our Lady of Sorrow Church, Nainamadama



Provision of Infrastructure facilities
0.4
41 පඬුවස් නුවර රජමහා විහාරය




42 පිලිකුත්තුව රජමහා විහාරය


වාහල්කඩ ඉදිකිරීම
5.0
43 පොකුනුවිට කිත්සිරි මෙවන් රජමහා විහාරය


Construction of Tiers and drains
0.75
44 පුරන විහාරය, හෙය්‍යන්තුඩුව


වාහලය අලුත්වැඩියා කිරීම 1.94
45 රන්වල පහන රජමහා විහාරය


පවතින ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම
1.0
46 සාංචි විහාරය


විශ්‍රාම ශාලාව ඉදිකිරීම
45.0
47 සාසන වර්ධන පිරිවෙන, මීරිගම


සංඝවාස ඉදිකිරීම
5.9
48 සේරුවිල


පවතින විහාර මන්දිරය වැඩිදියුණු කිරීම 30.0
49 සේශ්‍රාරාමය, කල්පිටිය


Provision of Floor Tiles
0.25
50 ශ්‍රි වජිරාශ්‍රමය බෞද්ධ මධ්‍යස්ථානය, බොරැල්ල


බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකිරීම 5.0
51 සිතුල්පව්ව විහාරය


සංඝවාස ඉදිකිරීම 55.0
52 සොමාවතිය


මිනුම් සැළසුම් සැකසීම
53 සූරියගොඩ රජමහා විහාරය


Completion of two storeys of the existing building
50.0
54 ශ්‍රී පාදය


පිවිසුම් මාර්ගය, රථගාල සහ විශ්‍රාම ශාලාව ඉදිකිරීම 13.0
55 ශාන්ත අන්තෝනී දේවස්තානය, මොරටුව



දේව මන්දිරය වැඩිදියුණු කිරීම 0.9
56 ශාන්ත පෙදුරු පල්ලිය, වාකරේ


Provision of Infrastructure facilities
5.0
57 St. Francis Assis, Tangalle



දේව මන්දිරය වැඩිදියුණු කිරීම
0.348
58 ශාන්ත සෙබෙස්තියන් පල්ලිය, අලව්ව


Infrastructure Facilities
1.2 / 0.4
59 තලවිල පල්ලිය


විශ්‍රාම ශාලා ඉදිකිරීම
8.0
60 මට්ටකොටුව සින්ද්‍රදි පල්ලිය, පුත්තලම


Provision of infrastructure facilities

61 තන්තිරිමලේ රජමහා විහාරය


සංඝවාස ඉදිකිරීම 12.0
62 තේවත්ත පල්ලිය


වාහල්කඩ ඉදිකිරීම
7.7
63 තිස්සමහරාමය


විශ්‍රාම ශාලාවක් ඉදිකිරීම
13.2
64 වහාකොට්ටේ පල්ලිය


ආරක්ෂක වැට සහ වැසිකිලි පද්ධතිය ඉදිකිරීම 4.0
65 වර්ධනාරාමය, කඳන


බහුකාර්ය්‍ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම 3.5
66 විධ්‍යානන්ද පිරිවෙන, නිට්ටඹුව


වාහල්කඩ ඉදිකිරීම
2.0
67 වාරණ රජමහා විහාරය


පිවිසුම් මාර්ග සංවර්ධනය කිරීම
3.0
68 වට්ටාරම


වලාකුළු බැම්ම ඉදිකිරීම 2.0
69 වැලිවිට ශාන්ත මේරී පල්ලිය


පල්ලි ගොඩනැගිල්ල වැඩිදියුණු කිරීම 2.0
70 යාපහුව රජමහා විහාරය


කඩකාමර ඉදිකිරීම - අදියර II
4.0